ලංකාවේ Business එකකට Fast Website එකක් නැතිවෙද්දී සිදුවන විශාලතම පාඩුව කුමක්ද?
වර්තමාන ඩිජිටල් යුගයේ ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන් සිදුකරන ලොකුම වැරැද්දක් වන්නේ වෙබ් සයිට් එකක් තිබීම පමණක් ප්‍රමාණවත් යැයි සිතීමයි. නමුත් සැබෑව නම්, සංකීර්ණ සහ මන්දගාමී (Slow) වෙබ් සයිට් එකක් තිබීම, සයිට් එකක් නොමැතිව සිටීමටත් වඩා ව්‍යාපාරයට හානිකර වීමයි. 1. තත්පර 3 රීතිය (The 3-Second Rule) Google දත්තයන්ට අනුව, වෙබ් අඩවියක් Load වීමට තත්පර 3කට වඩා වැඩි…
